අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ජන ක්‍රීඩා
සිංහල ජාතිය ආරම්භයේ පටන් අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග දක්වන ලද්දේ ඉතාමත් සමීප සම්බන්ධතාවකි. කෘෂිකාර්මික අර්ථ රටාවක් සමග බද්ධව සිටි ඔවුන් අස්වනු නෙළා ගැනීමෙන් අනතුරුව ආර්ථික වශයෙන්ද සශ්‍රීකත්වයට පත් වෙති. යළිත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීරණය වන්නට පෙරාතුව මානසික ලෙසින්ද කිසියම් විවේකයක් ඔවුනට අවශ්‍ය වේ. සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමග වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්ව ක්‍රීඩාවෙහි යෙදෙන අතර මෙම ජන ක්‍රීඩාවන් අතර වූ සුවිශේෂත්වයන්ද දැකගත හැක. ......
අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.
No comments:
Post a Comment