Monday, June 12, 2023

වොලිබෝල්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

💥 වොලිබෝල් 

යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ක්‍රමයයි. මෙම පතිත කරවීම සිදු කරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි. වොලිබෝල් නීතිරීති මාලාව බොහෝ දුරට විහිදී යන අතර සාමාන්‍යයෙන් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ පෙර පරිදි ප්‍රතිවාදී පිළේ පිටියට පන්දුව පතිත කිරීමෙනි. මෙය ප්‍රතිවාදියා දුර්වල කිරීමකි. ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.

💥 වොලිබෝලය

සාමාන්‍යයෙන් කෙරෙන අනිකුත් වොලිබෝල් ක්‍රීඩාව සඳහා නිළ වශයෙන් වොලිබෝලය පාචිච්ච් කරයි.

වොලිබෝල් කාණ්ඩ 3ක් ඇත.

  1. පිළිගත් ගෘහස්ථ වොලිබෝල්
  2. තරුණ ගෘහස්ථ වොලිබෝල්
  3. වෙරළ වොලිබෝල්

No comments:

Post a Comment