ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
හොකී ක්‍රීඩවකි. එක් පිලකට සමජිකයන් 11ක් සහභාගී වේ. හොකී යනු කණ්ඩායම් දෙකක් එකිනෙක පරයා ගෝලයක් වාර්ථා කිරීමට යත්න දරන ක්‍රීඩාවකි. මෙහිදී ‘පක්’ නමින් හඳුන්වන බෝලයක් හෝ තද රවුම් ඩිස්කයක් භාවිතා කරයි. විරුද්ධ පිළේ දැල තුළට එය පිත්තෙන් විසිකිරීම මගින් ගෝලයක් ලබාගැනීම සිදු කරයි. කිසියම් ප්‍රදේශයක වඩාත් ප්‍රචලිත හොකී ක්‍රීඩා ආකාරය සරලව එම ප්‍රදේශ වලදී හොකී ලෙස හැඳින්වේ.
යනු හිම පෙතක් මත ක්‍රීඩා කරනු ලබන, ශාරීරික ඝට්ටන සහිත, කණ්ඩායම් ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ අයිස් හොකී පිති භාවිතයෙන් වල්කනීකෘත රබර් ඩිස්කය ප්‍රතිවාදී පිලේ දැල වෙතට විදීම මගින් ලකුණු රැස් කිරීමට උත්සාහ කරති. අයිස් හොකී කණ්ඩායමක් සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ ගෝලරකින්නා සහ, ඩිස්කය ලබාගෙන ප්‍රතිවාදී පිලට එරෙහිව ගෝල රැස්කිරීම සඳහා අයිස් පෙතේ ඒ මේ අතට ලිස්සා යන ක්‍රීඩකයින් පස්දෙනෙකුගෙනි.
No comments:
Post a Comment