අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
චාර්ඩ් ලින්ඩන් සහ බර්නාඩෝ සොලානෝ යන අය රග්බි පාසල සදහා අතින් මසමින් ලෙදර් ආවරණ සහ සූකර මුත්රාශය යොදාගනිමින් රග්බි පන්දු නිර්මාණය කරන ලදී. රග්බි පන්දුවේ ලාක්ෂණික හැඩය සූකර මුත්රාශයේ හැඩයට බෙහෙවින් සමානකම් දරන අතර මීට පෙර නිර්මාණය කරන ලද රග්බි පන්දු අණ්ඩාකාර හැඩයකට වඩා වියලි මිදි ගෙඩියක හැඩයකින් යුක්ත විය.ආරම්භයේ සිට රග්බි පන්දුවේ හැඩය සූකර මුත්රාශයේ හැඩය සමග විශාලත්වයෙන් විවිද අයුරින් සකසුණි..
No comments:
Post a Comment